Saturday, December 29, 2018

මට කීර්තිය ගෙනාපු මගේ 2018 උසස් පෙළ ළමයින්ට ගොඩක් පින්. ඔයාලා 2020 කැම්පස් යනවා. ඒ ඉංග්‍රීසී උපාධිය කරන්න. අනෙක් ළමයි කොළඹ, කුරුණෑගල සහ නුවර පන්ති යද්දී ඔයාල මාත් එක්ක හිටියා. ඔයාල පාස්. එයාල පේල්. දැන් පේනවා නේද අනුරාධපුර බය්යගේ හැටි. ඔයාල පාස් වුනේ උසස් පෙළ ඉංග්‍රීසි භාෂාවයි ඉංග්‍රීසි සාහිත්‍යයි. හරිම අමාරුයි පාස් වෙන්න. ඒත් ඔයාල පාස්. රෑ දොළහ වෙන තෙක් ඇහැරගෙන හිටියේ ප්‍රතිපල බලන්න. මම හිතපු ඔක්කොම පාස්. 100%. මේවා අනෙක් අයට හොඳ පාඩම්. විශේෂයෙන් අම්මල තාත්තලට. මේ සැරෙත් සමහර ළමයි එහෙම ගියා. එයාලටත් දෙවියන්ගේම පිහිටයි. හොඳ දරුවන්ට හරියනවා. නරක ළමයිනට වරදිනවා.මේක තමයි අට ලෝ දහම කියන්නේ. ගුරුසිත රිදවල ඉගෙන ගන්න බැහැ.මම ළඟට ඇවිල්ල, මම හොඳ නැහැ කියලා කොළොඹ නුවර ගිය ඔක්කොම ටික පේල්. ඉතින් දරුවනේ සුබ අනාගතයක් ඔයාල ඔක්කොටම!
ආදරණීය ඇලෝසියස් ගුරුතුමා
30.12.2018
අලුයම 12.45

1 comment: